(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර දිසානායක රටේ එකම බලාපොරොත්තුව...!
"එහි ප්‍රකාශකයෙක්" පැවසුවා නම් ඉතින් ඇත්තම ඇත්ත වෙන්න ඇති..! කොහොම වුණත් ජනාධිපති තනතුරේ ඉන්නේ නම් දැන් ජවිපෙටම හරියන පුද්ගලයා...!
ආණ්ඩුව සජබයට නම් වැඩි කරදරයක් නැතිව උද්ඝෝෂණ තියන්න දුන්නා නේද?
මහබැංකු හොරා ඇතුළු දූෂිත අපරාධ කල්ලිය පන්නා දමනතුරු අරගල කළයුතුමයි.
රනිල් මේ කරන වැඩ වලින් ජවිපෙ ගොඩ තව තවත් වැඩි වෙනව. ඉක්මනින් මැතිවරණය තිබීම රනිල් ට හොඳයි .
රට වෙනුවෙන් රුධිරය හෙලු ඔබලා රටේ වීරයින් එඩිතර මිනිස්සුනේ , එඩිතර ගැහැනුන්නේ, !!! මගේ මේ මල් කලඹත් පිළිගන්න !!! ඔබේ ලේ සෙලවූ ඒ පවුකාර මෝඩයින් දවසක පසුතැවෙනු ඇත.අද නිරායුධ ඔබ වෙත හැරවූ ඔවුන්ගේ ඒ අවිය හෙට හෝ අනිද්දා දවසක මිනීමරු ,උමතු පාලකයින් වෙත එල්ලකරනු ඇත.ඉතිහාසයේ ඔනෑ තරම් මෙවැනි සිදුවීම් සිදුවී ඇත. උමතු පාලකයින් විසින් සදාකාලිකව ජයගත් සටනක් එදා මෙදා ලෝක ඉතිහාස කතාවේ කොහෙවත් ලියවිලා තිබෙනවා මමනම් අසා නැත.පාලිත ජනතාව එහෙමත් නැතිනම් පීඩිතයා අවසානයේ ජයගෙන, දියුණුව කරා පියමැන්න රටවල් තමයි අද ලෝකයේ සංවර්ධනයවූ රටවල් කියා හඳුන්වන්නේ.එදා ඒ රටවල ජනතාව, අද අපේ රටවෙනුවෙන් ලේ හෙලු ඔබලා වගේම වීරයින් මිනිස්සුනේ.නුඹලා ඇත්තම විරුවන් !!!
මැක්ස් උන්නැහැ කියන රනිල් මර්දනයට සුදුසු උනාට රටේ පාලකයෙක් හැටියට අසමත් නේද? එහෙම නායකයො කුමටද?
මොනවා කලත් ජය එන්.පී.පී රනිල් පන්නමු