වාද්දූව තල්පිටියේ දී පාද ගැට ගැසූ ගවයන් දෙදෙනකු පටවාගෙන යමින් සිටි වෑන් රියක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැක කටයුතු වෑන් රියක් එහා මෙහා යන බවට ලද තොරතුරක් අනුව පොලිසිය වාහනය ලුහු බැඳ ගිය බවත්, එහි සිටි සැකකරුවන් දෙදෙනකු වාහනය දමා පළා ගිය බවත්, වාහනය ජංගම ගව ඝාතකාගාරයක් බවට සැක කරන බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ බඩගෝස්තරය හොයාගන්න කරන වැඩ නිසා අහිංසක සත්තුන්ගේ ජීවිත බිලිදෙනවා.මේවා නතරකරන්න වැඩ පිළිවෙලක් නැද්ද තවම හොයාගත්තේ? (නි)