ඉතා ඉක්මනින් වැඩ නිමකළ අනුරාග් කාශ්‍යප්ගේ "ජග්ගා ජාසුස්" චිත්‍රපටය ලබන මාර්තු මාසයේ තිරගත කිරීමට සූදානම් කර ඇති බවට තොරතුරු ලැබේ. "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කරන්නේ, මෙම චිත්‍රපටය තිරගත කිරීමට සැලසුම් කර තිබූ මේ වසරේ සැප්තැම්බර් මාසයේ සුපිරි චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිත ඇති හෙයින් මෙම තීරණය "ජග්ගා ජාසොස්" චිත්‍රපට නිෂ්පාදකවරුන් ගත් බවය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ කලක් ප්‍රසිද්ධ පෙම්වතුන් යුවළක් බවට පත්ව සිටි කත්‍රිනා කයිෆ් හා රන්බීර් කපූර් දෙදෙනාය. මොවුන් දෙදෙනා මීට පෙර කිහිප වරක් චිත්‍රපටවල දකින්නට ලැබුණ අතර, ඔවුන් පෙම්වතුන් බවට පත්වූ මුල් කාලයේදී මෙම "ජග්ගා ජාසොස්" චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කර තිබුණි. එහෙත්. චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් කරන්නට මත්තෙන් ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
'ජග්ගා ජාසුස්' මාර්තුවට කල් යයි