
(නිමල කොඩිතුවක්කු)
ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝටා මහින්ද දෙන්නම සුද්ද කරලා, දැන් මෙහාට ආවද
ආ ..ගම්පහටද පත්කලේ ? එහෙනං හරි. එහෙ නියම ඡන්දදායකයො සෙට් එකක් ඉන්නේ !! පබා, මර්වින් එහෙමත් දිනුවනෙ
වාසියක් ලැබෙනවානම් අපි එතන
ජැක්සන් නැතිවුන එක හොදයි.මොක ද එයාම කීප අවස්ථාවක කියලා තිබ්බා දේශපාලනය නිසා එයාට උන හානිය.අනික චන්ද කන්දක් එක්ක මෙයා සෙට්වෙන්න ඇත්තේ.
සජිත් ඕනෑම අපද්‍රව්‍යයක් පිළිගන්නවා
නාමල්ට සහය දෙන්නද ඉතිං...
මෙයාට පුළුවන් එයාගේ ගෙදර චන්ද ටික ස්ජබෙට හරවන්න . ඉන් එහා දෙයක් නම් කරන්න බැහැ .
එකතුවෙන හැම එකාටම දිස්ත්‍රික් සංවිධායකකම දෙන්න ගියාම මෙච්චර කාලයක් තිස්සේ ඉන්න අයට මොනවද දෙන්නේ. අනික් අතට එක දිස්ත්‍රික්කයට සංවිධායකයන් කී දෙනෙක් ඉන්නවද.
කුනු යන්‌නේ කුනු ගොඩටලු... මාලිමාවට ජයවෙීවා ......!!!
පවුල් පාලනේ එක්ක එකතුවෙලා ගොඩ ගිය අය.සජිත්ට එකතු වෙච්ච් ගමන් තනතුරකුත් පුදලා?
නිදන් හාරපු ජැකා නිදන් හොරා සමග.
සජිත්
ඉතින් අපිට පාන්ද?
බේරුවල බොක්ක වගේ. ආමි කුණු අරන්.
ජැකාට ඉන්න තැනක ඉදන් හචින් යනව ඇති.
අහෝ ජැකෝ, උඹ මයිනාගේ පස්සේ යමින් සට්ටඹිකම් කලේ මෙහෙම දෙයක් දකින්නද....?
අනේ මයින්ද මහත්තයා
මෙය සිදුවිය යුතුව තිබුනේ මිට කලින්. එක වර්ගයේ කුරුල්ලෝ එකම අත්තේ වහනවාලු.ජැක්සන් මලේ නිධානයක් කඩන්න ගිහින් බහිරවයා ගහලා කියලා හැමෝම කියනවා . ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගන්‍ය නිධන් කඩන්නා සජිත් ප්‍රේමදාස බවත් කවුද නොදන්නේ ? එදා ජැක්සන්ට බහිරවයා ගහපු දවසේ සජිත්ගෙන් උපදෙස් අරගෙන 50% ගානේ බෙදාගමුයි කියලා කොන්ත්‍රාත් එකක් ගහලා බහිරවයාව දනගස්වන මන්තරේ සජිත්ගෙන් අරගත්තානම් ජැකා අදත් ජිවතුන් අතර. නමුත් ..බහිරවයා දනගස්වන සජිත් දැන් හොරෙන් හොරෙන් රනිල් ළඟ දනගහනවා කියලත් සමහරු කියනවා. # මාලිමාවට චන්ද කෝටියයි ..!!!
තවත් රගපෑමක්
සජිත්ට තිබෙන චන්ද ටිකත් නැති වෙනවා
මෙතුමිය ප්‍රවීන කලා ශිල්පීනියක් වගේම මගේ ප්‍රියතම රංගනවේදිනියක්, ඒ වගේම අවුරුදු හැට ගනනක මිත්තනියක්, මේක ද සජබ තරුණ දේශපාලනය, අවසන් නිගමනය ගම්පහ ට තවත් පබා කෙනෙක්.
අලියා ඇති වෙලා නැහැ වගේ…. බලාගෙන ආයෙත් කොහෙන් හරි මතුවෙයි….
ජැකා මැරිලා බොඩි එකේ උණුසුමත් යන්න කලින් ,කරන වැඩේ හොදයිද කුමාරියෝ ?
මෙකිට පිස්සු .හම්බකර ගන්න තමා අරමුණ. ජනතාව සේවය නොවේ.... මුන්ට චන්දය දෙන්න අවශ්‍ය නෑ.... රට ඉවරයි කුණු කල්ලි.....
නෑ මොලය එක්ක තියන තරහා හින්දා වෙන්න ඇති
මොකද ශාක්‍ය වංශයට නෑකම් කියන අය ඈත් කළේ?
හොර පෙරකදෝරුවා නිසා දුවගේ පළමු කසාදේ කැඩුණා කියලා රාවයක් තිබුණා. ජැක්සන් රෝහල් ගත වුණු වෙලේ මහින්දව හොයාලා බැලුවා.. සාටකේ එල්ලිලා සෑහෙන්න හරි හම්බ කරගත්තු බව නම් දන්නෝ හොඳාකාරවම දනිති...!
හොඳට ගැලපෙන ජෝඩුව...