IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක් !

ලොවපුරා අතිශය ජනපි‍්‍රය හොංකොං ජාතික සිනමා නළු ජැකී චෑන් (62) සිනමාව වෙනුවෙන් කළ සුවිශේෂි දායකත්වය සලකා ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන ඔස්කාර් ගෞරව සම්මානය ලබාදීමට ඔස්කා සංවිධායක කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

1962 වර්ෂයේ සිට සිනමා කේෂ්ත‍්‍රයේ රැදී සිටින ඔහු මේ දක්වා දායක වී ඇති චිත‍්‍රපට සංඛ්‍යාව 150 කට අධිකයි. ඔහු මෙතෙක් කිසිදු ඔස්කාර් සම්මානයක් දිනා ගෙන නොතිබීම ද විශේෂත්වයකි.

1954 වසරේ උපත ලබන ඔහු නළුවෙක් මෙන්ම සටන් ශිල්පියකු ලෙස ද ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත් වී සිටියි.

ජැකී චෑන් රගපෑ රෂ් අවර්, රම්බල් ඉන්ද බ්‍රොංන්ක්ස් හා කුංෆු පැංඩා යන චිත‍්‍රපට ලොවපුරා අතිශය ජනපි‍්‍රයත්වයට පත්වූ අතර දැනට ලෝකයේ දෙවන වැඩිම මුදලක් අයකරන නළුවා වන්නේ ඔහුය.

_91002912_3a4eaa53-e669-4fe5-b484-5cba48b415dd

 

 



අදහස් (0)

ජැකී චෑන්ට ඔස්කාර් සම්මානයක් !

බමුණු Saturday, 03 September 2016 11:17 AM

අහන්න හරිම සතුටුයි මම ඔබගේ රඟපෑම් බොහොම රස වින්දා. ඔබට ස්තූතියි (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site