ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුත් දන්න කාරණාවක්. මේ වසරේ මෙතෙක් ඔහුගේ කිසිදු චිත්‍රපටයක් එළිදක්වලා නැහැ. නමුත්, මෙම මස 03 වැනිදා ඔහුගේ නවතම චිත්‍රපටය කරළියට ඒමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා. 'Skiptrace' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය හාස්‍ය සහ සටන් පිරුණු චිත්‍රපටයක් ලෙස පැවසෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd