IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජීඇල්ගෙන් අද ප්‍රකාශ ගනී

චාවකච්චේරි බෝම්බට වැල්ලවත්තට ගෙන ඒමට සැලසුම් කර තිබුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඇල් පීරිස් මහතා කළ ප්‍රකාශයක් ගැන අද ත්‍රස්ත විමර්ශන අංශය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

GLA_9540 GLA_9556



අදහස් (0)

ජීඇල්ගෙන් අද ප්‍රකාශ ගනී

තුෂාර ජයම්පති Saturday, 02 April 2016 08:13 AM

එතකොට අර යාපනයේ දෙමළ මන්ත්‍රී කෙනෙකුත් එක්තරා කතාවක් කිව්වේ. එයාවත් සීඅයිඩී ගෙනිච්චද? (නි)

:       0       0

චින්තක Sunday, 03 April 2016 05:40 AM

මරාගෙන මැරෙන අැදුම තිබ්බ කොටියාව හොයන්න එපා .දකුණේ විපක්ෂ දේශපාලකයන්ව හිරේ යවන්න . නියම යහ පාලනේ. කිලිනොච්චිය කියලා මැදවච්චියට යනවා කිව්වා අයනේ දැන් රට කරවන්නේ.(බ)

:       0       0

රණතුංග Sunday, 03 April 2016 05:45 AM

කොහොම වුනත් නාමල් දැන් උසාවි යන පාර දන්නවා ඇති. (බ)

:       0       0

අසාද් Saturday, 02 April 2016 09:10 AM

ඔව් මේ අය ඒ ගැන ගොඩක් දවල් දන්නවා වගෙයි. ඒ දවස් වල කොටි තමයි බලාගෙන හිටියේ කොහේහරි බෝම්බ පුපුරනකම්. එ්ත් දැන් අපේම කොටසක් බලාගෙන ඉන්නවා කොහේහරි බෝම්බ පුපුරනකම්. රටක අවසනාව බලයට කෑදර මිනිසුන් රට තුළම සිටීම (නි)

:       0       0

චන්දි Monday, 04 April 2016 05:20 AM

අනේ දෙවියනේ මට වුණ වියෝයා. (බ)

:       0       0

අනුර Saturday, 02 April 2016 10:59 AM

මරු ලෝයර් එක්ක ජි එල් මහත්තය ගිහිල්ල තියෙන්නේ.(රේ)

:       0       0

ඇන්ජලෝ Saturday, 02 April 2016 01:11 PM

මාර ලොයෙර් කෙනෙක් අල්ලලා තියෙන්නේ , ෂුවර් එකට නඩුව දිනනවා (රේ)

:       0       0

අසංක Saturday, 02 April 2016 02:35 PM

ජී. එල් මහත්තයෝ... උගත් කම කියන්නේ එකක් ඥානවන්ත කම කියන්නේ එකක් ... එක එක්කෙනා දෙන ලනු කාල දැන් දිරවා ගන්න බැරුව ඉන්නවා ...(රේ)

:       0       0

ශෂිකා Saturday, 02 April 2016 03:56 PM

මේවා කොටින්ගේ බෝම්බ නොවෙයි කියල කිව්වා සිවාජිලිංගම් මහතාගෙන් කට උත්තර ගත්තද...?වඩා හොද දේ නම් ජී. එල්.හිරේ දමා කොටියා එලියට දැමීමය.සහජීවනයනම් එයයි.(රේ)

:       0       0

ජගත් Tuesday, 05 April 2016 04:04 AM

අනේ අපොයි..! උගතෙක් ගිරවෙක් වෙන්න ගොහින් කොරගත්තු දෙයක්. ..! උගත්කම තිබුනට බුද්ධියෙන් නොසිතා බලා කවුරුත් ලියලා දුන්න ප්‍රකාශ කරන්න ගියහම ඔහොම තමයි.(බ)

:       0       0

අනිල් Saturday, 02 April 2016 05:41 PM

ශිවාජිලිංගම්, සම්පන්තන් කිවුව නේද මේවා කොටි බෝම්බ නෙවෙයි වෙන කාගේද ඒවා කියල. එතකොට ඒ අයගෙනුත් ප්‍රකාශ ගන්නවද?(රේ)

:       0       0

චන්දි Saturday, 02 April 2016 05:42 AM

“කීව ලෙස බොරු සිතුසේ - විඳවපන් දැන් ඇති සේ“ කිවුවලු

:       0       0

යසේර් - කටාර් Saturday, 02 April 2016 05:55 AM

හොයන්න ඕනෑ තැන්වල හොයන්නේ නැතුව බොරුවට ජනතාව නොමඟ යවන්න එපා (නි)

:       0       0

ඉන්දු Sunday, 03 April 2016 12:38 AM

තවත් අය කියලා තියෙනවා නේද මේවා පරණ බෝම්බ නොවෙයි කියලා. එයාලගෙනුත් ප්‍රකාශ ගන්න වෙනවා නේද? (නි)

:       0       0

ශාන Saturday, 02 April 2016 06:51 AM

තමන් දන්න දේ කරගෙන ඉන්නේ නැතුව හැමදේටම කට දානවා. (නි)

:       0       0

සමන් Sunday, 03 April 2016 01:45 AM

ජීඇල් උගත්කම බාල්දු කරගත්තා දේශපාලනය කරන්න ගිහිල්ලා. කාලයක් එයාට රනිල් හොඳයි. ඇන්ජලෝ කිව්වා වගේ මාර ලෝයර් කෙනෙක්නේ අල්ලලා තියෙන්නේ. (නි)

:       0       0

මුණසිංහ Sunday, 03 April 2016 02:16 AM

ඔහොම කරන්න. ත්‍රස්දවාදය නැතිවෙයි. එක්නැලිගොඩ සිද්ධිය වගේ රටේ ඉන්න බුද්ධි අංශ විනාශ කරලා ඉවරයි. මෙයාල හැමදාම කරන්නේ කොටි බේරන එක දේශපාලන වාසි තකා. නොම්මර එකේ කොටිත් නිදහස් කළා මතකද? රට විනාශ කරනවා. (නි)

:       0       0

අසාද් Sunday, 03 April 2016 04:13 AM

රටකට ඕනේ මහින්දගේ ඇස් වලින්වත් රනිල්ගේ ඇස් වලින්වත් මෛත්‍රිගේ ඇස් වලින්වත් ප්‍රශ්න දිහා බලන ජනතාවක් නෙවෙයි.බුද්දියෙන් බලන ජනතාවක්.(කෞ)

:       0       0

අසංක Sunday, 03 April 2016 04:31 AM

ජී එල් මහත්තයෝ ... මරු ලෝයර් කෙනෙක් අල්ලලා තියෙන්නේ ... ඔය අල්ලපු ලෝයර් හෙට අනිද්දම වැලිකඩ යන්න ඉන්නේ (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site