(ජයන්ත සමරකෝන්)
මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවට මැතිවරණ කොමිසමට විසින් පොලොන්නරුව හා ජාඇල පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව මැතිවරණ කොමිසම වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත මාරුකර යැවීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව අද (16) සිට ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත අනියුක්ත කෙරෙන බවද ජාතික පොලිස් කොමිසම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු බිස්නස්වල, නිධන් හාරන, දැවජාවාරම්, කප්පම් ගැනීම්, අවි ජාවාරම්, ත්රස්තවාදීන්ට උදව් කිරීම්, පහරදීම්, අනියම් සබඳතා, හැම එකටම පොලිසියේ කවුරුන් හෝ සම්බන්ධයි. එහෙව් රටක සාධාරණ නීතියක් බලාපොරොත්තු විය හැකිද?