(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනත් දේශපාලන ගමනක නිතර වන නිසා එම පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් ඒ මහතාගේ නව දේශපාලන ගමන පොදුජන පෙරමුණට අභියෝගයක් නොවීම නිසා ඔහු ඉවත්කිරීමට හදිසියක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය.
ඒ මහතා පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බව කී කාරියවසම් මහතා පැවසුවේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයට ලොකු සේවයක් කළ පුද්ගලයෙක් බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවුද?
දේශපාලනයට තිතක්..!