මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 17 සඳුදා දිනයේ පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා සියලුම අධිවේගී මාර්ගයන්හි නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව ලබාදී ඇතැයි රජය කියයි.
මැතිවරණ කටයුතු වෙනුවෙන් මෙම පහසුකම ලබාදී ඇතැයිද මුදල් ගෙවීමකින් තොරව අදාළ කාල සීමාවේදී ඕනෑම අයකුට අධිවේගී මාර්ගවල ගමන් ගැනීමට හැකි බවද දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වැදගත් හා වටිනා තීරණයක් (නි)
මහින්ද හදපු පාරවල් , ඉස්තුති කරගෙන යමු (ම)
මහින්ද මහත්තයාව මතක්කරගෙන යන්න (නි)
ගෙදරින් සල්ලි ගෙනල්ලා හදපුවද කැළුම්? (නි)
ත්‍රීරෝද රථ, බයිසිකල් එහෙමත් පුලුවන්ද? (නි)
එහෙනම් ඉතින් රෝහල් වලටත් නිවාඩුවක් නැති වෙයි.(ම)