(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය ඉල්ලා පාර්ලිමේන්තුවේ පැවැති විරෝධතාවයට ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්රීවරුන් සහභාගි නොවීම විශේෂත්වයකි.
ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු තිදෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිති. අනුර කුමාර දිසානායක විජිත හේරත් සහ ආචාර්ය හරිනි අමරසූරිය එම තිදෙනා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන කෑ ගහල වැඩක් නෑ , ඔතන වැඩිපුර ඉන්නෙ රනිල්ගෙ කුටාලියො, ඔතන චන්දයක් තිව්වත් විපක්ෂෙ පරාදයි, ජනතාව දැනුවත් කරල පෙලගස් වන එක ඉට වඩා වැදගත්
දැන් පැහැදිලියි නෙද JVP ඩබල් ගේම් ඒකක් බව
ඕවට යන්න පුළුවන්ද රනිල්ගේ අවසරය නැතුව..? රතු අලි පැටව්නෙ..!
පුදුම වෙන්න එපා.අනුර කියන්නෙත් අනිත් පැත්ත හැරෙව්වම රනිල්ම තමයි.ඒ ගැන නොදන්නෙ අහිංසක ජේ.වී.පී පාක්ශිකයොනුයි මෙය දකින ඔබයි පමණයි.
Unp×jvp
ඔතන කෑ ගහලා වැඩක් නැහැ .චන්දය ගන්න තියෙන්නේ උසාවියට ගිහිල්ලා ,නැත්නම් මහ පාරට ඇවිල්ලා .වතුර බවුසරය දැක්කම හැරිලා යන නායකයෝ එක්ක ඒවා කරන්න බැහැනේ
Jvp නොවේ, අනිත් සේරම double game. විපක්ෂ යේ ඉන්නේ, අනිත් පක්ෂ වල හිටපු පරණ කට්ටිය ම තමයි. වියාජ විරෝදතා. දන්නවද professional wrestling වල ඉන්න fall guy, ඒකම තමා මෙතනත් වෙන්නේ.
ජාතික ජනබලවේගය හදිසි වෙන්නෙ නැහැ කොයිදේටත්.තවදුරටත් ඉවසන එක හොඳයි. නියම වෙලාව එනතුරු.
කොහොමත් ඔය පාට වෙනස් කරගෙන ඉන්න හොරුත් එක්ක ජාතික ජන බලවේගය එකට සිටින්නේ නැහැ. මුළු රටේම ජනතාවගෙන් 51%කට වඩා, රටේ විශාල ව්යාපාරික ප්රජාවගෙන් බහුතරයක්, රටේ සිටින උගත්, බුද්ධිමත්, වෘත්තිකයින්ගෙන් ඇති විශාල බහුතරයක්, ආරක්ෂක හමුදාවන්ගේ සිටින අයගෙන් අති බහුතරයක් සිටින්නේ ජාතික ජන බලවේගය සමග බව ජාතික ඔත්තු සේවා රජයට දන්වලා අවසානයි. ඒ නිසයි අනෙක් සියලුම හොරුන් කලබල වෙලා දඟලන්නේ... සජිත් හොඳටම කලබලවෙලා තියෙන්නේ ජාතික ජන බලවේගය පුන පුනාම කියන දෙයක් නිසයි. ඒ තමා දවසක ජාතික ජනබලවේගයේ රජයක් බිහිවුණු වහාම " විශ්රාමික ජනාධිපතිවරුන්ගේ සියලුම පෙන්ෂන්, නිවාස, ආරක්ෂාව, වාහන ආදිය නවත්වනවා" කියන ප්රතිපත්තිය. එහෙම වුණොත් සජිත්ට සිදුවෙනවා අම්මාව තමන්ගේ ගෙදරට ගෙන්නා ගන්න. එතැන තියෙන්නේ නැන්දම්මා සහ ලේලිගේ ප්රශ්නයක්.
ඒ ගොල්ලො බොරැවට ප්රසිද්ධියේ ආණ්ඩුවට බැන්නට යටින් ආණ්ඩුවත් එක්ක අත්වැල් බැදගෙන ඉන්නෙ.
ජවිපෙට හෝ ජාතික ජන බලවේගයට, ඡන්දේ ඉල්ලා පාර්ලිමේන්තුව තුල ඉන්න අපතයින් එක්ක එකට සිටගන්න වුවමනාවක් නැහැ. මෙවර පළාත් පාලන ඡන්දෙන් වැඩිම වාසිය තියෙන්නේ NPP එකටයි. NPP එක දැනටමත් UNO එකට මේ සම්බන්ධව පැමිණිලි කර හමාරයි. ඒ වගේම දිස්ත්රික් මට්ටමෙන් රටපුරා උද්ඝෝෂණ පැවැත්වීම සිදු කරනවා. මේ මස 26 වැනිදා නුගේගොඩ සුපර්මාර්කට් අසල දැවැන්ත රැළියක් පවත්වනවා.