(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ව්‍යවස්ථානුකූල වගකීමක් බව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඒ අනුව මැතිවරණ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා මුදල් වෙන් කිරීමට මහා භාණ්ඩාගාර නිලධාරින් එකඟතාව පළ කළ බවද ඔහු සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට සල්ලි දෙන්න එකඟ වුණා
Peduru Saturday, 14 January 2023 05:14 AM
ජන්දය කියන්නේ බලු පොරයක්. දැන් ජනතාවට ඕනෑ කුසගින්නෙන් මිදෙන්න ක්‍රමයක් මිස එක එකා බලයට ගේන්න නොවේ. මූන් ජනතාවට ආදරයක් තිබුනා නම් ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න තිබුනා.