සිල් ගත් පිරිසට පිරිත් පොත් සමග ඡන්දය ඉල්ලමින් අත් පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් 6 දෙනකුට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ලබාදීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ෆසල් අබුසායිල් මහතා නියෝග කළේය.
එම ඇප ලැබූ අය අතර නියෝමාල් පෙරේරාගේ සම්බන්ධීකරණ ලේකම් එස්.එම්.ධර්මසේනද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝය දවසත් තමන්ගේ වාසියට යොදාගන්න නේද මේ හදලා තියෙන්නේ? (නි)
ධර්මසේනත් මැදිකරගෙන ධර්ම සේවයක් කරන්ඩ ගිහින් අමාරුවේ නේද වැටුනේ. (නදී)
ඔය තවත් පනින මාලුවෙක්.(නදී)
සාධු.....සාධු ....සාධු .....!!! (නි)