හිටපු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් පසුගිය රජය කාලයේදී පාවිච්චි කරන ලදැයි කියන ප්‍රාඩෝ ජීප් රියක් ගාල්ල හැව්ලොක් පාරේ ගරාජයකින් සොයාගත් බව ගාල්ල පොලීසිය කියයි.
රජයේ දේපොළක් වන මේ රිය ජනපතිවරණ සමයේ අනතුරකට ලක් වීමෙන් පසුව ගරාජයට ගෙන එන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd