අනුරාධපුරයේ එජාප දේශපාලනඥයකුගේ ඡන්ද පෝස්ටරයක රැවුලක් ඇන්දේයැයි රාජාංගනය විදුහලක සිසුවකුට (15) පහර දුන් බව කියන දේශපාලන ආධාරකරුවකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
සිසුවා ආනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
මෙවැනි ඡන්ද පෝස්ටර ඇලැවීම සපුරා තහනම් බව මැතිවරණ නිලධරයෝ කියති.
අනවසර ඡන්ද පෝස්ටර ඉවත් කිරීම සඳහා පොලිසියේ 2000ක් පමණ යොදවා ඇති අතර ඒ සඳහා රුපියල් කෝටි තුන හමාරක් පමණ වෙන් කර ඇතැයි මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු අහිංසක විහිළුවක් කරන්න හදන්න ඇති (නි)
කටුකන බල්ලෝ කොහොමත් දරුණුයි (බ)
අලවපු කෙනාගේ මුහුණත් එක්ක තිබියදී ඇයි බැරි ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න? (නි)