මෙවර ජනාධිපතිවරණ නීතී කඩ කිරීම් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් හැට දෙදෙනකු අත් අඩංගුවට ගත් බවත් ඒ අතර ප්‍රාදේශිය සභාපතිවරුන් පස් දෙනකු හා ප්‍රාදේශිය සභා නියෝජිතයින් 12 දෙනකු සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරා තිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනවද? (නදී)