මාතලේ උකුවෙල පොසිලෙන් පෙදෙස හතර, ඒ දරන නිවසේ සිරිල් ජූසේ මහතා (56) මධ්‍යම පළාතේ ඡන්ද දායකයෙකි. ඒත් ඔහුට සැප්තැම්බර් 21 වැනි දා ඡන්දය අහිමි විය. ඊට හේතුව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතාගේ කාර්යාලයය ඔහුට මරණ රපෝර්තුවක් නිකුත් කිරීම පණපිටින් සිටින ජූසේ මහතා මාතලේ ඡන්ද කාර්යාලයයෙන් මරණයට පත් කැර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පක්ෂයේ කෙනෙක්ද? (නි)
ශානිකා රූපසිංහ මහතාගේ?(නදී)
ඔබ මළවුන් අතර නොමල කෙනෙකි !!! තව ආයුෂ වැඩි වුනා .., දිර්ගායුෂ පතමි (දී)
ඡන්දය නැතත් කමක් නැහැ, සිද්දවු දෙයින් ඔබට දීර්ඝායුෂ ලැබෙයි.(නදී)
මං දන්නවා මේ අන්කල්ව. රජයේ සේවකයෝ හොදට රස්සාව කරන හැටි පෙනෙනවා මේකෙන්ම (නි)
පොඩි වැරදීමක් (නි)
නිකන් ඉන්න එපා ජුසේ උන්නැහේ දානවා නඩුවක් !(නදී)
මළවුන් අතර නොමළ මිනිසෙක් (නි)
රෙජිස්ටර් කාර්‍යාලයට ග්‍රාමසේවක සහතික කල ලේඛන ප්‍රාදේශීය මට්ටමෙන් පවුලේ අය දැනුම් දීමක් නොකර කව්ද මරණ සහතික නිකුත් කරන්නේ. ඡන්ද කාර්‍යායාල වලට බලයෙන් අවසර දුන්නේ කව්ද? ජනාදි පතිතුමාගේ අවධානයට මෙ සිදුවීම යොමු වේවා!(නදී)
මෙහෙම දේවල් මේ විදියට අහන්න ලැබුණාමයි (නි)
ඡන්දෙ දැක්කහම මටත් පොඩි අදහසක් ලියන්ඩ හිතුනා. හෙට ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරනේ ඒකෙන් තමයි අගමැති තීරණය වෙන්නේ. මේ වගේ රටක ජීවත් වෙන එකත් කොච්චර වාසනාවක්ද? (නදී)
පක්ෂයේ ප්‍රශ්නයක් කියලා තමා මටත් හිතෙන්නේ. (නි)
හෙට (හත්වෙනිදා) ඔස්ට්‍රෙලියාවේ ඡන්දේ. මෙහෙ ඡන්දේ තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව උනාට ලංකාවේ ඡන්දේ තියෙන්නේ මොන වාදයටද කියල මට තේරෙන්නේ නැහැ.(නදී)