(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය තිබුනොත් ආණ්ඩුවට පාර්ශවයට ලැබෙන්නේ 10% ක ඡන්ද ප්රතිශතයක් බව ආණ්ඩුවේම බුද්ධි අංශ පවසා තිබෙන බව සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඡන්දය කල් දැමීමට හේතුව එය බව ද නලින් බණ්ඩාර මහතා කීය.
ගෝඨාභය කලෙට එහා ගිය දෙවෙනි සුනාමියක් එන බව කී නලින් බණ්ඩාර මහතා රටේ භූ කම්පනයක් වී හානියක් වීම වැළැක්වීමට නම් ප්රජාතන්ත්රවාදයට ගරු කළ යුතු බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබෙට 27% ජාතික ජන බලවේගයට 53%
සජබෙට ලැබෙන ඡන්ද ප්රතිශතය බුද්ධි අංශයට කියන්න බැරි වෙලාද නැත්නම් නලින් බඩාරට අමතක වෙලාද ?
උඹලටත් හම්බවෙන්නේ 11%
මොන 10% ද?5% වත් ලැබෙන්නේ නැහැ
එහෙනම් ඉතිරි සියයට අනූව ජන සමගි ජන බලවේගෙට ලැබෙයි නේද ?
සහතික ඇත්ත..., හැබැයි වැඩියෙන්ම ඡන්දෙ ලැබෙන්නේ මාලිමාවට...!
තමුන්ලට කියලත් ලොකු වෙනසක් නෑ...
පින් ජනපතියා ගේ කෙරුවාවල් වල හැටියට ඒකවත් ලැබෙන එක ෂුවර් නැහැ.
දැන් ඡන්දෙ තිබ්බොත් ආණ්ඩුවට ලැබෙන්නේ සීයට 10ලු. ඒත් ජෙප්පෝ 2020 ගත්තාට වැඩියි, ඒකයි අපි ඡන්දෙ තියන්නේ නැත්තේ... තව අවුරුද්දකින් ඡන්දෙ තියනකොට රට හැදිලා බදු හා බඩුමිලට පුරුදුවෙලා. එතකොට මේ ආණ්ඩුව සීයට 70ක් ගන්නවා ෂුවර්...