
(ඉන්දික අරුණ කුමාර)
මෙවර ජනාධිපතිවරණ ඡන්දයේ දී ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිස්හට අසුචි ප්‍රහාර එල්ලකරන බවට මාතලේ - නාඋල ,අදාවල ගම්මානයේ වැසියෝ දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.
වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ පොරොන්දු ලබාදෙමින් කටයුතු කල බවත් මේ වන තෙක් ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් ගම්වාසිහු කියා සිටිති.
සිය ගම්මානයට පිවිසෙන මාර්ග පද්ධතිය,වගාබිම වල පවත්නා ගැටළු මෙන්ම ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරුණු ගනනාවක් සැලකිල්ලට ගෙන මෙවර මැතිවරණයේ දී සිය ගම්මානයේ පිරිස් ඡන්දය ලබාදීමෙන් වැලකි සිටින බව ගම්මු කියා සිටිති.
පොරොන්දු ඉටුනොකරන ලද දේශපාලකයින්ට සිය ගම්මානයට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණියහොත් ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටන බවත් ඔවුහු කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ පිළිතුරක්.... සියලුම ශ්‍රී ලාංකීය ජනතාව මේ වගේ වෙන්න. හරිම සතුටුයි
මෙන්න රටම ප්‍රතිචාර දක්වපල්ලා .උඹලට මගේ උපහාරය .උඹලා තමයි සුපිරි මිනිස්සු
උඹල මෙච්චර කලක් දෙපැත්තට දීල කෙළව ගත්තනෙ... ඉතින් අළුත් පිරිසකට දීල බලාපල්ල... උන්ට නොදී කොහොමද හැමෝම එකයි කියල තීරණ ගන්නෙ.... නැතිනම් ඉතිං ගූ ටික තම්බල කාල ආයෙ රීපල්ල ගොන් හැත්ත.... තොපේ චන්ද ගහ ගනියව් පුකේ... ( අළුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී... මුනිදාස කුමාරණතුංග මහත්මා...
අපි බෝඩ් ගහන්නේ නැහැ. අවුරුදු 76 ක් රට කාපු හොරු චන්දෙ හිඟාගෙන අපේ ගෙවල්වලට එනකොට , අපි ...මිනි කන ( සුමාන 3 ක් කන්න නොදී කුඩුවේ දමලා ඉන්න ) බල්ලන්ව ඉස්සරහට දානවා.බඩගින්නේ ඉන්න ඒ සත්තු ලස්සනට " පානාතිපාතා .. " කරයි. හොරුන්ගේ ඇට කටු විතරයි පොලිසියට එකතුකරගන්න වෙන්නේ.
නාඋල නෙ මහින්දගෙ ගෙදරටම ගිහින් ගපල්ලා.... නිල් කොල දෙගොල්ලන්ටම ගහපල්ලා මාලිමාව රජයක් තාම රටේ කරේ නෑනේ