ඡන්ද පෙර බඩු බෙදීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම් සහ සල්ලිදීම වැනි කරුණු සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව එම අපෙක්ෂකයනට එරෙහිව ක්‍රියා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රූපවාහිනය සමග පැවැති වැඩසටහනකදී අද රාත්‍රීයේ ප්‍රකාශ කළේය. අදත් කුරුණෑගල හා තවත් ප්‍රදේශවල එවැනි දේ සිදු වූ බව කැෆේ සංවිධානය කියයි. එවැනි සිද්ධියක දි මුලින්ම කළ යුත්තේ පොලිසියට පැමිණිලි කිරීම බව දේශප්‍රිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd