
(යොහාන් භාසුර, එස්.එස්.සී ක්‍රීඩාංගණයේ සිට..)
ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට කසුන් රාජිත තරගයට කැඳවීය.
චාමික ගුණසේකර පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදීමෙන් ප්‍රතිකාර සඳහා තරගයෙන් ඉවත් කරගත් අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව නීති රීතිවලට අනුව ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමේ අවස්ථාව තිබේ.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චාමික අනතුරකට ලක්වී තරගයෙන් ඉවත් කරයි