යාපනය චාවකච්චේරියේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් ඇතුළු පුපුරනද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරු සමීපව ඇසුරු කළ බව කියන පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු හා දුරකතන මාර්ගයෙන් සමීප සබඳතා පැවැත්වූ බව කියන මේ පිරිස වව්නියාව , කිලිනොච්චිය, යාපනය , නෙල්ලිඅඩි හා චාවකච්චේරි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පරණ බඩු නම් දැන් පන්න පන්න හොයන්නේ මොකටද? (නි)
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා අපේ නායකයෝ මතක තිය ගන්න ඕනේ.(හේ)
දැන්වත් ඕමන්තේ මුරපොල දැන්මොත් හොඳයි වගේ නේද? (නි)
මේක මසුන් මරන්න තියාගෙන සිටි පරණ බෝම්බයක් කියලාත් සමහරු කිවුවා නේද? (නි)
හරි වැඩක් නේ මේ අතීතයේ යකඩ ගොඩවල් ටිකක් හමු වුනාම ඕක පස්සේ තවත් එළවනවද? (බ)