යාපනය චාවකචිචෙිරියේ දී මරාගෙන මැරෙන බෝම්බ ඇඳුමි කටිටලයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගත් බව කියන එඩිවඩි ජුලියටි නම් පුනරුත්තාපනය නොවූ කොටි සාමාජිකයා කොටි නායක වෙිළුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතම මිතුරෙකු බවට අනාවරණය වී තිබේ.
මෙි සමිබන්දයෙන් විමර්ශන කරන ත්‍රස්ත විමර්ශන එ්කකය මෙම කොටි සාමාජිකයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමි වලින් මෙි බව අනාවරණය කරගෙන ඇත.
මෙම සැකකරුගේ බැංකු ගිණුමට විදෙස් රටවල සිටින කොටි හිතවාදීන් මෙන්ම කොටි සාමාජිකයින් ලක්ෂ ගණනින් මුදල් එවා ඇති බවද සොයාගෙන තිබේ.
මොහුගේ දුරකථන ඇමතුමි පිළිබද කරන ලද විමර්ශනවලදී මන්නාරම ත්‍රීකුණාමලය ඇතුළු ප්‍රදේශවල සිටින හිටපු කොටි සාමාජිකයන් හා සමීප සබදතා පවත්වා ඇති බවද විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලේකම් මොනවද දන්නේ කොහෙද හිටියේ. (බ)
මොහාන් - පහුගිය ආන්ඩුවෙන් ත්‍රස්තවාදී සහ පාතාලෙ නැගිට්ටින ඉඩ දුන්නේ නෑ එ්ත් (බ)
අපි ඇත්තටම බය වෙන්න නරකයි. ආරක්ෂක ලේකම්තුමා කරුණාසේන හෙට්ටිආරච්චි. ලෝකෙටම එකයි! (බ)
නිදහස් රට අායෙත් විනාශ කරන්න එපා (බ)
සමහරු කියන හැටියට මහින්දට කවදාවත් විශ්‍රාම ගන්නවත් බැහැනේ. ඔලු හෝදලා තියෙන තරම. (බ)
හා හා බලාගෙනයි. මහින්දට. පපුව අමාරුව එන්න පුළුවන් පොලොව ඉඹල පපුවට ගහ ගත්තේ. රටේ ත්‍රස්ත වාදය. මුලින්ම අතුආල දැම්ම කිව්වා. මෙයා කොටියෙක්ද. එහෙම නැතිනම්. ආණ්ඩුව පෙරලන්න කඩේ යන කෙනෙක්ද .(බ)
දැන්වත් මෛත්‍රීට තේරුණොත් හොඳයි (බ)
චතුරි නම් මේ ලංකාවේ ජීවත්වුණ කෙනෙක් වෙන්න බැහැ (නි)
අපි සතුරාට මෛත්‍රී කර කර ඉඳිමු. (නි)
චතුරි, කට තිබ්බ පළියට කියවන්න එපා. ඒ මනුස්සයා නොහිටියා නම් ඔයවගේ බෝම්බෙකට අහුවෙලා ඔයා වගේම මාත් ඉවර වෙන්න තිබුනා. (නි)
හා හා කට කට....! ඩයස්පෝරාව තරහවෙයි, එයාගේ මානව හිමිකම් කඩකරලා කියලා. වහාම නිදොස්කොට නිදහස්කර බුද්ධි අංශ කට්ටිය හිරකරන්න. (නි)
චතුරි, අනේ ඔයා හරියට හරි. ඇත්ත තමයි මහින්ද මුලින්ම අතුගාලා දැම්මා කියන්නේ බොරු නේද? ඔයාලගේ පැත්තේ තාමත් බෝම්බ පිපිරෙනවා ඇති නේද? (නි)
විලි ලැජ්ජාවක් තියනවනම් ආරක්ෂක ලේකම් ගෙදර යන්න ඕනේ . අපිව නැවතත් අමාරුවේ දාන්නේ නැතිව. ඔය ජාතියේ හිටිය චන්ද්‍රිකාගේ කාලෙත් , තෑගිබෝගත් අරගෙන ආවේ ලංකා රෝහලට කොටි නායකයන්ව බලන්න.(බ)
සමහරුන්ගේ කෑදරකම තවම ඉවරවෙලා නැහැ. ඔවුන් කරන්න බලන්තේ රට අරාජික කර බලය නැවත ගන්නයි. රටේ සම්පත් උපරිමයෙන් භුක්ති විඳි රාජපක්ෂ රෙජීමය හැර වෙන ඕනෑම කෙනෙක් බලය ගත්තාට කිසි වරදක් නැත. (නි)
ආරක්ෂක ලේකම්තුමා නම් කිවුවේ බයවෙන්න එපා කියලනේ (නි)
අනේ අප්පේ! ඩයස්පෝරාවක් කියලා එකක්වත් නැහැ කියලා නේද කට්ටිය කතාවුණේ? (නි)
චතුරි, ඔයා සහ ඔයාගේ පවුලේ අය බිම් බෝම්බයකට හරි බස් බෝම්බයකට අහුනොවී අද ජීවත් වෙන්නෙත් ඔය කියන මහින්ද නිසයි.පොඩි හරි කෙළෙහිගුණයක් තිබුනා නම් තමා හොඳ (නි)
සිංහලයට යන්න රටක් හොයාගන්න වෙයි. දැන් යහපාලනයට ආවඩන අයට තව ඉස්සරහට තේරෙයි රඟේ (නි)
කොටියෝ ප්‍රභාකරන්ගේ ගජයෝ වෙන එක පුදුමයක් නොවෙයිනේ ඉතින් මිස්ටර් ප්‍රභාකරන්, ප්‍රභාකරන් මැතිතුමා කියන කට්ටිය අපේ ගාවත් ඉන්නකොට. (නි)
තව අවුරුදු දහයක්වත් යනතුරු රාජ්‍ය ආරක්ෂාව ගැන දැඩි අවධානයකින් සිටිය යුතු වේ. (නි)
මෙම පුනරුත්තාපනය නොවුන කොටි සාමාජිකයා 2009 මහින්දගේ කාලේ ඉදන් එකල ඔත්තු සේවයට අසු නොවුනේ කොහොමද ? එකල සිට ඔහු නිදහසේ සිටියේ කෙසේද ? (බ)
මේ අදහස් දාලා තියෙන අය කියන විදියට මේ කොටියව ගිය ආණ්ඩුව කාලේ අහුවුණේ නැත්තේ මොකද? ඒ කාලේ බුද්ධි අංශ දුර්වල නිසාද? (නි)
ආරක්ෂක ලේකම්තුමා දැන් මේ ගැන මොකද කියන්නේ? (නි)
තව බුද්ධි අංශ අය හිරේ දාන්න. මේවා ගැන ජනතාවට කියන අයව ගෙනගොස් ප්‍රශ්න කරන්න. 2002 මේ ආණ්ඩුව ඇවිල්ලා බුද්ධි අංශය සුද්දකරලා ගියා. දැන් ඉතුරු ටික සුද්ද කරනවා. ජාත්‍යන්තරය සතුටු කරන එක තමයි පළමු අවශ්‍යතාවය. (නි)
චතුරි, කොහේද ඉන්නේ? මහින්ද අතුගාල දාපුවා තමයි මේගොල්ලෝ නැවත පැල කරලා ගන්නේ. බුද්ධි අංශ විසුරුවා හැරලා, ඒගොල්ලෝ හිරේ දාලා, ත්‍රස්තවාදී පනත් හකුලලා, උතුරේ හමුදාව අඩුකරලා, කඳවුරු වහලා, ඉන්න ටිකත් කඳවුරු වලට කොටුකරලා වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නි)
ඔන්න අපේ ආරක්ෂාවට ගිය කල! (නි)
කෝ දැන් එදා හිටපු වීරෝධාර සෙනෙවියා? ඔහුට ඇත්තේ රාජපක්ෂලාගෙන් පළිගැනීමේ අදහස පමණක්ද? මේවා ගැන සොයන්න එපා සහජීවනයට, සංහිඳියාවට බාධාවක් වෙයි. මෙවැනි පුවත් පළකරනවාට ලංකාදීපයට පින්. (නි)
කොටියා ගැන හොයන එක නවත්තලා ජීඑල්ගෙන් ප්‍රශ්න කරමුද? එතකොට ඕකේ සුලමුල ඉක්මනින් හොයාගන්න පුළුවන් වෙයි (නි)
චානක් ලොස් ඇන්ජලීස්, අපි මේ කතා කරන්නේ ලංකාවේ ඉඳලා. ඇත්තටම ඔයා ඉන්නේ ලොස් ඇන්ජලීස් වල නම් ඔබාමාට ඕනෑ විදියටම ඔයාගේ ඔලුව සකස්වෙලා ඉවරයි. ලංකාදීප පිටුවේ තියෙන අදහස් හොඳට අධ්‍යයනය කරන්න. ලංකාව යන්නේ කොහාටද කියලා තේරේවි. මේක ඇමරිකාව නොවන බව මතක තියාගන්න. ඊට වඩා ශ්‍රේෂ්ඨයි. (නි)
චානක් ලොස් ඇන්ජලීස් සහ චතුරි වගේ ගුණමකුවො ගැන කියන්න මට වචන නැහැ. ඒත් මම නම් පුද්ගලිකව යුද්ධයෙන් ඇතිතරම් විඳවලා තියනවා. ඒ නිසා මං මහින්ද මහත්තයට ගරු කරනවා. (නි)
මොහාන්ගේ කතාව හරියට, ඔය කියන තරම් ලංකාවේ බෝම්බ පිපුරුවා නම් මම ඉතුරු වුණේ කොහොමද කියලා අහනවා වගේ එකක්! (නි)
දැන් වැඩේ පැහැදිලි නේද....(බ)
ජනතාව නොමග යවන ආරක්ෂක ලේකම් වහාම ඉල්ලා අස්වෙන්න .එතුමාව මෙම තනතුරේ වැඩකිරීම තවදුරටත් සුදුසු නැත. වගකීමක් ඇති ,රටට ආදෙරේ කරන නියම ශ්‍රී ලාංකිකයෙක් මෙවැනි තනතුරට හැකි ඉක්මනින් පත් කර රටේ සහ ජනතාවගේ ආරක්‍ෂිත බාවය තහවුරු කරමු. (බ)
කියව කියව ඉන්න ඕනේ නෑ වෙඩි තියන්න ඕනේ (බ)
අපේ බුද්ධි අංශ නිදි කරවීමේ ප්‍රති විපාක නේද මේ?උතුරේ හමුදාව තව අඩු කරන්න ඉහලම ප්‍රතිපලය නුදුරේම ලැබේවි.-නේද මංගල මහත්තයෝ. (බ)
ප්‍රභා කේ පී ගේ ගජයෙක්,කේ පී ගේ ගජයෙක්.(බ)
කොටියට නැවත ඉඩක් නොදෙමු ජාතික ආරක්ෂව සදහා වැඩි අවදානයක් යොමුකරන්න හැමවිට ජනතාව අවදියෙන් සිටින්න..(බ)
දැන් මාළු අල්ලන්න පුළුවනි (බ)
පංගුවක් පොරවල් කිව්වේ මේක දකුණේ වැඩක් කියල නේද ? කවදා හරි දවසක කොළඹට ඇවිල්ලා කොටියා අපේ සියක් දෙසීයක් මරල යනකම් අපි එහම හිතාගෙන ඉමු. පංගුවක් අය ඇත්ත දැන ගත්තත් කියන්න ලැජ්ජයි .හිතේ තියන කුහක කමට. (බ)
බොරු කියන්නේ ඇයි මිනිහ කොටියෙක් නෙමෙයි .පවු ඔය දෙමල මිනිස්සු බේද කරන කතා...... රනිල්ට ඇහුනොත් ඉවරයි........!මහින්ද ඔය හංගපුවා..(බ)