චිලී තිලංක බොහෝ කාලයට පසුව නැවතත් ගීතයක් සමගින් කරළියට පැමිණ තිබේ. "ඔබගෙන් තරම්", "මගේ සිත රිදවා" වැනි ගීතයන් පසුගිය කාලයේ එළිදැක්වුණි. පසුගියදා එළිදැක්වූ මෙම ගීතය මේ වනවිට ජනප්‍රියත්වට පැමිණෙමින් තිබේ. මෙහි පද රචනය ගයාන් මධුසංඛ විසින් සිදුකර ඇත. මෙහි සංගීත සිදුකරනු ලැබුවේ සංජුල හිමාල විසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd