
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
2015 වර්ෂයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජේෂ්ඨ උපදේශයකු වශයෙන් ඔහු කටයුතු කළේය.
ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් චරිත රත් වත්තේ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1960										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චරිත රත්වත්තේ අත්අඩංගුවට
වින්සන්ට් කජ්ජා Tuesday, 04 November 2025 12:34 PM
වියයුතු දේ වෙමින් පවතී.
ගුණරත්න Tuesday, 04 November 2025 02:40 PM
හොරු අල්ලනවා කියනවා, ඒත් රටේ රාජ්‍ය ආයතන හොරුන් කියපු මිනිස්සු පාලනය කරපු කාලේ ලාභ ලබපු ආයතන, බිලියන ගණනින් පාඩු ලබනවා. ඇමැති නම් කියන්නේ රාජ්‍ය ආයතන ලාභ ලැබිය යුතු නැහැ කියලා. ඒත් ඡන්දයට කලින් නම් ගායනා කලේ වෙනත් සින්දුවක්...
wedage Tuesday, 04 November 2025 12:53 PM
අපි හිතුවේ සල්ලි ටික බයිලා ගහලා කියලා දැන් තමයි තේරෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා
Anura Tuesday, 04 November 2025 01:45 PM
කජු සීයාගේ වටේ ඉඳල තියෙන්න ඔක්කොම හොරුනේ
පැරකුම් Tuesday, 04 November 2025 02:34 PM
එච්චරක්යෑ ජනසවියෙන් ගහපුවා කොච්චරක්ද කවුද දන්නේ...
Nandalal DE SILVA - France Tuesday, 04 November 2025 04:13 PM
රජයට කොටි දහයක් පාඩු කළා කිව්වාට, ඒ දහයෙන් පංගු කීයක් මෑන්ගේ දෙස් විදෙස් බැංකු වලට ඇතුල් වුණාද කියා දන්නේ කවුද? කොමිස් මුදල් කොපමණද, මිනිහාගේ වත්කම්, දේපල එහෙම හොඳට පැටව් ගහලාද කියා බලනවිට තවත් දෙවල් එළියට එන්නත් බැරි නෑ.