
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ඒ කමිටුව තීරණය කර ඇත.
චරිත හේරත් මහතා දූෂණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී තොරතුරු රැසක් අනාවරණය කළ හෙයින් කමිටුව ඉදිරියට පැමිණ ඔහුට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව දෙන බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා දූෂණ වංචා කිහිපයක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින්ද තොරතුරු ගණනාවක් පසුගියදා අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ හිතවාදී COPE කමිටුවට ගිහින් චරිත හේරත් මොන දූෂන වංචා වාර්තා කලත් කමිටුවට ඒවා ප්‍රසිද්ධියට පත්නොකර ඉන්න බලය තියෙනවා. ඒකනේ චරිත හේරත්ට සාමාජිකත්වයවත් නොදී මේවගෙ සභාපති ඇතුළු සාමාජිකයින් රනිල් විසින් පත්කර ගත්තෙ.
හේරත් මහතාටද දූෂණ වංචා සම්බන්ධයෙන් එම කමිටුව හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවදීම පමණක් නොවෙයි සභාපතිකම දෙන්න.
හොද අදහසක්,නමුත් සියල්ල දැනගෙන වචන වලට සිමා නොකරන්න. මාහාචාර්යතුමනි යන්න, එන පොට හොද නැත්නම් කෙල්ල නොපෙන්නාම ගෙටගන්න.