
(සුජිත් හේවාජුලිගේ)
දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ඔහු කොමිසමට කැඳවා ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
තමන්ට අයත් නොවන දේපළක් අරගල සමයේදී විනාශ වී යැයි පවසමින් රුපියල් කෝටියකට වැඩි වන්දියක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
මේ අතර වෙනත් දුෂණ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුගේ පුත්‍ර ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන්ද ඉකුත් 5 වැනිදා ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනිණ.
විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු දේශපාලනඥයන් විස්සකට ආසන්න පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම මේ දිනවල විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්ල් පාලන ආණ්ඩුවේ අය ඔක්කෝම පට්ට හොරු. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම කාබාසීනියා කෙරුවා. ආර්තික ඝාතකයෝ කියලා ලෝකෙම දන්නවා...
අනුන්ගේ නමට තියෙන සාමාන්‍ය ඉඩමක මඩුවක් ගෙයක් කරලා ගිනිතිබ්බා කියලා කෝටි එකහමාරක වන්දියක් අරගෙන, මරු බඩු. කෝ මේ යෝගා අසේල එන්න හෝදන්න....
රට බේරාගත් රජ පවුල් කොහොමද පට්ට හොරු වුනේ? මේවා දේශපාලන පළිගැනීම් කියලත් කියාවි..!
චමල් විතරක් නෙමෙයි, අනිත් අයත් බලාගෙන ඉන්න තමන්ගේ වාරය එනකල්. සතර මහා නිරයවල් වල යමපල්ලෝත් බලාගෙන ඉන්නේ මෙහෙන් නිදහස් වෙලා එහෙට එනකල්...
මේ අය නම් පරම්පරාගත කම්බ හොරු...
මේ මනුස්සයා කරපු වැඩ හම්බන්තොට, කතරගම, පේන්න තියෙනවා. කෝ මාලිමාවේ අය ඇවිත් කරපු එක වැඩක් තියෙනවාද? ආ තව පොඩ්ඩෙන් මඟ ඇරෙනවානේ... හරි සමාවෙන්න ආණ්ඩුව ඇවිත්, රිලව් ගණන් කරා, කන්ටේනර් 323ක් පන්නලා දුන්නා, හාල් ගෙනාවා, පොල් කිරි ගෙනාවා, ලුණු ගෙනාවා, ලක්ශ 12ට Vitz ගෙනාවා, පිනාචාර්යලාගෙන් පාර්ලිමේන්තුව පිරෙව්වා, වැරදි කතා කරන හැම එකාම අල්ලලා හිරේ දැම්මා, තමන්ගේ වැරැදි ඔක්කෝම වහ ගත්තා, පාස්කු මහ මොළකරුගේ මොළේ තම්බලා අගරදගුරුගේ දොල පිදේනි දුන්නා. තව බංකොලොත් රටක් අරගෙන ඩොලර් බිලියන 6කින් විදේශ සංචිත පිරෙව්වා.
කපුටාස් මල්වානේ මන්දිරය දීලා නිවාස අඩස්සියේ තියමු.
මොවුන්ව අත් අඩන්ගුවට ගන්නකම් දැනුම් දෙන්න නරකයි. මෙයා විතරක් මොවුන්ගේ. පරම්පරාවම ඇතුළට දාන්න ඕනෑ...
මැදමූලන ඉලව්වෙ රාජපක්ෂ පවුලෙ මහ එකා වන චූමල් කාරයා ගහපු මෙම ගැහිල්ල නම් ගිනිස් ලොක වාර්තා පොතේ වත් හොයා ගන්න නුපුළුවන ! තමන්ට වත් අයිති නැති, වී ගබඩාවකට මේ ලෝක හොරාට රුපියල් කෝටි ගනනක වන්දියක් ලබාගන්න තරම් හයියක් ලැබුනේ තනිවම නොවන බව පැහැදිලිවම පෙනෙනවා. මේ කාලකන්නි චූමල් හොරා අල්ලස් කොමිසම මගින් ප්‍රශ්න කර නිදහස් කරන එක නම් ෂුවර්. ඌ එවලේම රට උළු ගෙදර කූඩුවේ කූරු ගනන් කරන්න තල්ලු කරන්න ඕන. නැත්නම් එය අල්ලස් කොමිසමට කරණ අපහාසයකි, මදි පුංචි කමකි ! මූට ඒසා විශාල වන්දියක් ලබාගැනීමට හොර ලියවිලි හදා දුන් මෙ හොර තඩියා ගෙ චක් ගොල බාලයන්ද මූ එක්කම රජයේ බොඩිමෙ කල්දේරම් බත් ගිලින්න යැවීම අනිවාර්යයෙන්ම කල යුතුය. ඇතුලට ගියාම මූට මර ලෙඩ හැදෙන්න බැරි කමකුත් නෑ....
මෙම ප්‍රවෘත්තිය අහපු, මැදමූලන ඉලව්වෙ රාජපක්ෂ පවුලෙ මහ එකා හෙවත් චූමල් රාජපක්ෂ දැන් අල්ලස් කොමිසමට යාම ප්‍රතික්ශේප කරන්න සූදානමින් ඉන්නවාලු. මූ රට පැනලාද නැත්නම් රට තුළම සැගවී ඉන්නවද කියා අපට සැකයක් තියෙනවා....
වැරදි කළානම් දණ්ඩුවම් විඳිය යුතුමයි.
ජඩ ජෙප්පන්ට මේවා කිය කිය ඉන්න තමයි තියෙන්නේ... අල්ලපියව් මුලින්ම මහ බැංකු හොරාව, ඊට නැති කරේ එතැනින් AKD යත් හවුල්....
මොන තක්කඩි වැඩේ කළත් තාමත් මෙයාලාගේ පස්ස, තමන්ගේ දිවෙන් හෝදන කමෙන්ට් කාරයින් ඉන්නවා.
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට ළඟදීම කථානායක වරයෙකුත් ලැබෙන්නයි යන්නේ…
මෙයා මෙයාලගේ නොනා හරි යහපත් මිනිස්සු මහින්ද ජනපති වෙන්න කලින් ඉදලම චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ සල්ලි වලට රස්සා දුන්නා කෝටි ගානක් හොරා කාපු අහිංසක මිනිස්සු.