
(ප්‍රසාද් රුක්මල්)
පොදු දේපළ පනත යටතේ පවරන ලද නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද හත්වන දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.
COMMENTS
හරි ස්වීට් අනේ. අත අරින්නේම නෑ.
ඔව් 6 වෙනිදා ඡන්දය ඉවර වෙනකන් කට වහන්න ඕනෙ නිසා ඇතුලේ තියනවා. එච්චරට ආණ්ඩුව බයයි.
වඩේ එකක් කාලා... ප්ලේන්ටි එකක් බීලා පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නේ නැතිව ආවා රටක් හූරන් කන්න.
තවත් කෑගහන උන් ඉන්නවද ? කෑගහුවොත් ඔක්කොම ඇතුළට දානවා!
Wakshi poom වෙලා