බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකාරිය වන චමරි අතපත්තු උණ රෝගය හේතුවෙන් බාර්බඩෝස්හි පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අතපත්තු දින තුනක සිට නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර අද (01) ඇයගේ රුධිර පරික්‍ෂණ වාර්තාවක් ලැබීමට නියමිතව තිබූණි. ඇයගේ තත්ත්වය බරපතල නොවූව ද විස්සයි-20 තරගාවලියේ පළමු තරග දෙක ද ඇයට අහිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd