(ඩික්සන් වසන්ත)
රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාවකදී වෙඩි වැදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සන්දින් සමරසිංහ මහතා අද (22) පස්වරුවේ ඔහුගේ නිවසට ගියහ.
එහිදී රුවන් විජයවර්ධන මහතා චමින්ද ලක්ෂාන් මහතාගේ බිරිඳ සහ දියණියට සිය ශෝකය ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චමින්දගේ දේහයට අවසන් ගෞරව දැක්වන්න රුවන් යයි
Chinthaka Saturday, 23 April 2022 09:14 AM
නිවන් සුව අත්වේවා..!