
(ගයාන් සූරිය ආරච්චි)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කරනු ලබන විමර්ශනයකට අදාළව සාක්ෂි කරුවකු ලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසමට පැමිණ ඇත.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍යවරයාට කරන ලද දැනුම් දීමකට අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd