
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනයේ සිට පාකිස්තානයට ප්‍රවාහනය කරමින් තිබුණු තහනම් රසායනික විෂ දියර අඩංගු බැරල් තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට මාධ්‍ය පවසයි.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ‘ඔර්තෝ ක්ලෝරෝ බෙන්සිලිඩීන් මැලොනෝනිට්‍රයිල් නමැති විෂ රසායන ද්‍රව්‍ය අංගු බැරල් තොගයකි.
මෙම බැරල් තොගය පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරය දක්වා රැගෙන යමින් තිබුණු බව ද පැවැසෙයි. අත්අඩංගුවට ගත් බැරල් ගණන 103 කි.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලන්න කලින් අහුනොවී ගෙනිච්ච ඒවා තව කොයි තරම් ඇතිද?
රසායනික අවි නොවෙයි කදුළු ගෑස් වල මුලික ද්‍රව්‍ය