චීනයේ සිට නීති විරෝධීව ලංකාවට ගෙන ඒමට උත්සාහ කළ දුම්වැටි කාටුන් 410ක් සමග සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 32කි.