IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


චීනයේ විශ්වාසය

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවර නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සාමූහික සහයෝගය යටතේ ආපදා තත්වයෙන් ගොඩඒමස සඳහා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි චීනය විශ්වාස කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් වලින් විනාශ වූ නිවාස නුදුරු අනාගතයේදී ඉතාමත් ඉක්මණින් නැවත ගොඩනගා ගැනීමට හැකියාව ඇතැයි චීනය විශ්වාස කරන බව තානාපති කාර්යාලය පැවැසුවේය.

දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මෙරටට විශාල ජීවිත හා දේපළ හානියක් සිදුව තිබෙන බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

ආපදා සහන සැපයීමේ ක්‍රියාවලියට සහාය ලබාදීමට චීන රතු කුරුස සංවිධානය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවත් චීනයේ සහාය මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟා වෙමින් පවතින බවත් තානාපති කාර්යාලය සඳහන් කළේය.

චීන වාණිජ මණ්ඩලය සහ විදේශයන්හි සිටින චීන ජාතිකයන්ගේ සංගමය පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා ආධාර එකතු කිරීමේ මුල පිරීමක් ආරම්භ කර ඇති බවත් එම මුලපිරීම මේ වනවිට රුපියල් කෝටියකට වැඩි මුදලක් එකතු කර ඇති බවත් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

චීනයේ විශ්වාසය

Nishan Tuesday, 02 December 2025 03:42 AM

චීනාට කොකා පෙන්නන්න ගිහින් චීනාව තරහා කරගෙන. අන්තිමට ජූලි නෝනත් නෑ චීනත් නෑ. ඉන්දියාවත් ලාවට වැඩේ කරලා ෂේප් උනා.

:       2       0

ගයාන්Tuesday, 02 December 2025 11:31 AM

තමන්ගේ දේශපාලන කුහක කම ප්‍රදර්ශනය කරන්න එපා බන්, තමන් කැමති පාලකය බලයට පත්වෙන්නේ නැත්‍නම් උපන් රටට විපතක්, විනාශයක වෙනකම් බලන් ඉන්න මිනිස් වෙසින් ඉන්න අමන රැලක්. නුබවැන්නන් මොනදේ කීවත්, යහපත් නිර්පාක්ශික මිනිසුන් මේ ලක්දිව මත සිටිනා තාක් කල් මජර, කුහක, වංචාව සොරකම එකම අරමුණ කරගත් පාපී පාලනයක් මේ ලක්දිව මත බිහි නොවේ. මහේ රටට ජය වේවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 139 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 362 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site