(විමුක්ති එස් රුද්‍රිගු)
සිනොපෙක් සමූහයේ සහ චයිනා මර්චන්ට් සමූහයේ ඉහළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සමඟ සහයෝගීත්වය වර්ධනය කර කරගනිමින් ඛනිජ තෙල් හා රසායනික ද්‍රව්‍ය, වෙළඳ, වරාය හා කර්මාන්ත මෙහෙයුම් අංශවල වැඩිදුර ආයෝජන සිදුකිරීමට මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව චීන තානාපති කාර්යාලය පෙන්වා දී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීනයේ ඉහළ පෙළේ නියෝජිතයෝ පිරිසක් දිවයිනට
chandani Monday, 13 March 2023 04:15 AM
පට්ට හොරු රැලක් වගේ පෙනෙන්නේ.එකෙක්ගෙවෙත් මනුස්ස පාටක් නැහැ.
oshara Monday, 13 March 2023 11:20 AM
ඔය එන්නෙ ටික ටික එලියට, නය සහන දුන්නු එවගේ ප්‍රතිපල