ග්‍රෑම් 253ක රන් කැබලි පහක් ඉන්දියාවේ චෙන්නායි නුවරට රැගෙන යාමට තැත් කළ ඉන්දියා රෙදිපිළි වෙළෙන්දකු රේගු පරිශ්‍රය පසුකරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක දඩයක් ගසා රන් රාජසන්තක කළ බව රේගුව කියයි.
රන්වල මිල රුපියල් ලක්ෂ දාහතකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකි දක්ෂ නිලධාරීන් ටිකක්.. මේ දවස් ටිකේම සෑහෙන රන් බිස්කට් ඇල්ලුවා.. රාජ සන්තක කලා.. (නු)
වෙනදා අරන් ගිය පුරුද්දට වෙන්න ඇති තාමත් එන්නේ. ඔය පූද්ගලයින්ට මීට වඩා බර දඩයකුයි නියම කරන්න තිබූණේ. මුදලට රටත් තම රැකියාවත් පාවා නොදෙන දක්ෂ බූද්ධිමත් සූක්ෂම නිළධාරීන් පිරිසක් ඉන්න බව අප කාටත් පෙනී යන කරුණක්. මේ කැපවීම අනෙක් ආයතන වලත් ඇති වුණා නම් රටේ අනාගතේ මොන ආකාරයෙන් ඉදිරියෙන් සිටීද? යම් යම් අවසථාවල ගුද මාර්ගයත් ප්‍රයෝජනයට ගත්තා වගේ මින් ඉදිරියට කොහේ සඟවාගෙන යයිද? නිළධාරි මහත්වරුනේ, මීට වඩා ඔබතූමන්ලගේ තියූණු, නූවණැති ඇස හැර බලනූ මැනවි. මේ සියලුම රේගු නිළධාරීන් හට රටේ ගෞරවය හා විශේෂ ස්තූතිය හිමි විය යුතුමයි. (නි)
ගුද රන්ද? බලන්න මහත්තයෝ පුසුඹද කියලා? (නි)
අනේ, ගුදය නම් රාජසන්තක කරන්න එපා. (නි)
අයියෝ සල්ලි
ඔය රන් ටික යකඩ කරන්න බැරිද? (නි)