(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට නියමිතය.
ඉන්දුනීසියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනාව මත හිටපු ජනාධිපතිනිය මෙම සමුළුවට සහභාගී වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙම ඉන්න මැඩම්...!
රනිලුත් ගියේ ඉන්දුනීසියාවට. මොනවා හරි දේශපාලන ඩීල් එකක් ක්රියාත්මක වෙනවා වත්ද?
මැඩම් තරුණ කාලේ නම් රටකට යන්න පුළුවන්.. අම්මා වගේම ගාම්භීරකමක් තිබුණා.