චින්ති ප්‍රනාන්දු යනු රැප් ගායකයෙකු ලෙස බොහෝදෙනා හඳුනාගත් ගායකයෙක්. නමුත් ඔහු තමන්ට ඇති වෙනස් ගීතමය ශෛල්‍යයද විදහ දක්වමින් ඔහු විවිධ ගීතයන්ද එළිදක්වා තිබෙනවා. "නාරී" ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට වෙනසක් සිදුකළ ඔහු "සොකරි" වැනි ගීතවලින් සංගීත ක්ෂේත්‍රයට ආක්‍රමණය කළ පුද්ගලයෙක්. කෙසේ නමුත් ඔහුගේ නවතම ගීතය වන "අරලියා මලට" නම් ගීතය මේ වනවිට එළිදක්වා තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම ගීතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd