හිටපු ඇමැතිවරයකු වු අභාවප්‍රාප්ත අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයකු වන චානුක රත්වත්ත ඇතුළු පස් දෙනෙකු රුපියල් කෝටි 420 ක් වංචාවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබුහ.
එන්ට්‍රස්ට් සෙකියුරිටිස් සමාගම මගින් ඔහු එම වංචාව කළ බව පොලිසිය කියයි. චානුක රත්වත්තේ එම සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයෙකි. පසුගිය ජනවාරියේ ශ්‍රී ලංකා මහ බැංකුව එම සමාගම පවරාගෙන ප්‍රතිසංස්කරණය සඳහා ජාතික ඉතිරිකිරිමේ බැංකුවට බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට අද වනවිට මේ තරමින් හෝ ඉතුරු වෙලා තිබීම ගැන අප සතුටු විය යුතුයි (ම)
ඇත්ත තමයි. තව හිටියනම් කොහොමද? (ර)
මෙහෙම කෙනෙක් ඉන්නවා කියල අදයි දන්නේ .....හරි අමාරුයි මේ ගැන මොකවත් කියන්න. කොහොම උනත් වරදක් කලානම් දඬුවම් හම්බවේවි... (ර)
වැරදි ඇත්නම් දඬුවම් ලැබේවි. (ර)
ලංකාවේ මෙපමණ සල්ලි කන්දරාවක් සංසරණය වෙනවද (බ)
2005 උන් නාවානම් අද කොහොමද යමුනා ..එහෙනම් තවම පිටරට නේද (බ)