IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


චීන සිසුන්ගෙන් මෙරට සිසුන්ට මුදල් ත්‍යාගයක්

(විමුක්ති රුද්‍රිගු)

චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ  චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කරනු ලැබූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කළේය.

Caihe No.3 ප්‍රාථමික පාසලේ දරු දැරියන් පාසල් යෑමට නිවසින් පිටත්වෙන විට මව්පියන් වියදම් කිරීම සඳහා ලබා දෙන මුදල ඉතිරි කර ගනිමින් එය ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කර ඇත.

ශ්‍රී ලංකාවේ අඩු අදායම්ලාභී දරු දැරියන් 1000 කට වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මෙම මුදල ප්‍රයෝජනවත් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

චීන සිසුන්ගෙන් මෙරට සිසුන්ට මුදල් ත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site