
චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත.
හෙනිං මයිනිං ක්‍රේන් නමැති එම දොඹකර සමාගම, ආයතන පරිශ්‍රයේ දිගු මේසයක මුදල් නෝට්ටු අතුරා, "ඔබට ගණන් කරන්න හැකි ප්‍රමාණයක මුදලක් රැගෙන යන්න" යැයි සේවකයන්ට දැනුම් දී ඇත.
තමන්ට අවශ්‍ය පරිදි ප්‍රසාද දීමනා මුදල එකතු කර ගැනීමට ලබා දී තිබුණු කාලය මිනිත්තු 15 ක් යැයි ද පැවැසිණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත සේවකයෝ. අපේ රටේ මෙහෙම වෙන්නේ. මයිනගේ ගේ ඇතුලේ. රටේ ජතාවගෙ සේරම මුදල් ගෙදර අරන් ගිහින්. මෝඩ බේබිලට. කාක්කන්ට. අබුවන්ට හිතුවට බෙදලා දුන්නා. තමන්ගේ නම බේරාගන ඕන දෙයක් අර ගන්න. අනේ දන්නේම නැහැ. ඒවා ආපහු දෙන්න වෙයි කියලා. දැන් බේබිලා පෝලිමේ සිඅයිඩී යනවා. මාරුවෙන් මාරුවට ඕක තමයි කරුමේ කියන්නේ. කිසිම මහන්සියක් නැතිව. හොරාකාපු මුදල්. මයිනා දැන් පන්සල පැත්තේ යනවා දැක්කෙ නැහැ ගොඩක් කාලෙකින්. හදහනත්. එපා වෙලා ඇති. කරපු දෙයක් බලයේ ඉන්න.
ඒකට මං වැඩ කරපු මහරගම පිළිකා සෝලා කම්පැනි දොස්තර කාට හරි OT කරලා ලක්ෂයට වැඩි වුණොත් ඒක කපනවා... ඊළඟ මාසයේ ඉඳන් මිනිහාට කරදර කරනවා...