චීන ජනාධිපති විශේෂ නියෝජිත අමාත්‍ය ලියු ජයාන්වෝවු මහතා අද (06) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
නව රජයට චීන ජනාධිපතිගේ සුභ පැතුම් එක් කළ ඔහු දෙරට අතර මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළණ මිතුරා යනු විපතේදී පිහිටවන මිත්‍රයාය (නි)
මෙයාට බයවෙලා තමයි පොර්ට් සිටි එකට අනුමැතිය දෙන්න ඇත්තේ.(හේ)
අපේ රටට හිතවත්ම රට චීනය. ඔවුන්ගේ සහාය ගෙන අපේ අය රට ගොඩනඟනවා වෙනුවට කොල්ලකෑ එක තමා වරද. චීනය අපේ මිතුරා ලෙස සිටිනාතෙක් මොන බලවතාටවත් අපිට ටොකු අනින්න බැහැ. බටහිරට ගැතිකම් පෑ ගඩාෆි , සදාම් , සිරියා නායකයාට අන්තිමට ලැබුන දේ කවුරුත් දන්නවා. (නි)
ස්මිත් සහ සමන් එක් අයෙක් (නදී)
චීනය නැත්නම් අද සිංහලයට ලංකාවක් නැහැ. (නදී)
චීනය සමග එක්වී අභ්‍යන්තර ප්‍රශ්න වලට ස්ථිර විසඳුම් ගන්න (නි)
ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.(හේ)
අපේ ළගම නැදෑයා චීනයයි.(හේ)
චීනය සමග තිිබෙන සම්බන්ධතා පළුදු නොකර ගත යුතුයි.(හේ)
අපි චීනයට ණය ගැතියි.(හේ)
චීනය අපිව ගොඩ දැම්මා.චීනය තමයි යුද්ධය ඉවර කරන්න උදව් කරේ.(හේ)
සියලුම චීන ජාතිකයන් ලංකාවෙන් එළවනවා කියල නේද මුලින් කීවේ? (නදී)
පසුගිය කාලේ චීනෙට බැන්නා.ඒත් දැන්.(හේ)
අයවැයෙන් පෙන්නුවේ ව්‍යාපාරිකයන්ට කොළ එළියක්, දෙයක් කරනකොට හැගීම්වලට වඩා බුද්ධිමත්කමට මුල්තැන දෙන්න. (හේ)
හොඳ ප්‍රවනතාවයක්, ජයවේවා.(හේ)
මෙයාට බයවෙලා තමයි පොර්ට් සිටි එකට අනුමැතිය දෙන්න ඇත්තේ .(හේ)