දිවයිනට පැමිණ චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ සුරූපිණියෝ අද සීගිරිය නැරඹීමට ගියහ.
චීන රූපවාහිණී නාලිකා කිහිපයක මාධ්‍යවේදීහු ද සීගිරි ගල තරණය කළහ.
සීගිරි ගල මුදුනේදී ඔවුහු රූපවාහිණී වැඩ සටහන් කිහිපයක්ම පටිගත කළහ.
චීන රූ රැජිණියෝ හෙට මින්නේරියට ගොස් වන ජීවී අසිරිය විඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීගිරි ලඳුන් වගේ නම් වෙන්න එපා (නි)
අර 6 වන ඡායාරූපයේ, බැල්ලිය සහ පැටවූන්ට කුමක්ද සිදුවුණේ? (නි)
මටනම් මේ එක කෙල්ලෙක් වත් ලංකාවේ කෙල්ලෙක් තරම් ලස්සන නැහැ (අ)
සීගිරි ගිහින් අර නිතර ඇවිස්සෙන බඹරුන්ගෙන් බේරිලා ආපු එක නම් ලොකු දෙයක්. (නි)
එයාලා ඡායාරූපත් ගන්නවා නේද? (නි)
සංචාරක ව්‍යාපාරය නම් හොඳයි. හැබැයි ඉතින් චීනයෙන් ගිනි පොලියට සල්ලි නම් ගන්න එපා (නි)
ලංකාවේ අපට ගන්න බැරි ෆොටෝ පිට රටවල අයට ගන්න පුලුවන්ද? (අ)
අපේ කැමරමන් දීපාටත් ඉතිං මේ දවස්වල වෙන වැඩක් ඇත්තෙම නැ වගේ.කොහොම වුණත් දීපා ඔයා ලස්සනට වැඩේ කරගෙන යනවා.සුබ පැතුම් (අ)
ඉක්මනට මැරිලා චීනෙක් වෙලා ඉපදෙන්න හිතෙනවා මේ වගේ එකක් කසාද බැදගන්න . (අ)
සීගිරියත් මේඩ් ඉන් චයිනා වෙයි ද දන්නේ නැහැ. (අ)
ලංකාවේ වුණත් චීනයේ වුණත් අපි ඔක්කොම මිනිස්සු නේද? (නි)
මොවුන් ඔබට ලස්සනද? (නි)
මේඩ් ඉන් චයිනාද? (අ)
බඹරුත් ඇන්නනම් තමා පොඩි ගතියක් තියෙන්නේ (අ)
වෙන රටවලිනුත් රුමතියෝ ගෙන්ද. ලංකාවේ සංචරක් කර්මාන්තය තව ගොඩක් දියුනු කල හැකයි. එත් කර්මාන්ත ක්ෂේත්‍රයට හා කෘෂිකර්මන්තය්ට මීට වඩා අවදානය යොමු කල යුතුයි. සංචරාක කර්මාන්තයේ නාමයෙන් කැසිනෝ නම් එපා. දැන් වුණුත් එනවා. (අ)
සංචාරකයන් එන එක හොදයි. හැබයි අපේ පරණ ගල් බිත්ති වල ඇවිද ඇවිද , උඩ නැගගෙන ෆොටෝ ගන්න එකනම් නවත්තන්න ඕනේ.මොකද එක හැමෝම කරන්න ගත්තම විනාස වෙලා යනවා. ඔය වගේ ෆොටෝ ප්‍රසිද්ධ කරන්න හොද නැහැ. මොකද එක අනිත් අයට දෙන උද්යෝගයක් වෙනවා.(අ)
චීන රූමතියන්ට වඩා ලංකාවේ ගැහැණු ළමයි ලස්සනයි. (නි)
හ්ම් ........! එහෙනම් ගමුකෝ තව ඡායාරූපයක්.... (නි)
සීගිරි ලඳුන් දැකලා මොනවද දන්නෙ නැහැ හිතුණේ? (නි)
මේ ගොල්ලන්ට හරි ඊර්ෂ්‍යා හිතේවි අපේ සීගිරි ලඳුන් දැකලා. (නි)