දිවයිනට පැමිණ  සිටින චීන විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් වටයේ තරගකාරියෝ ඔසරියෙන් හැඩ වැඩ වුහ.

ඔවුන් වෙනුවෙන් හබරණ සිනමන් ලොජ් හි සංවිධානය කර තිබු  ‘ශ්‍රී ලාංකික රාත්‍රියට‘ චීන රූ රැජිණියෝ 15   දෙනාම එලෙස ඔසරියෙන් හැඩ වී ආහ.

උඩ රට නැටුමෙන් රාත්‍රිය වර්ණවත් වු අතර චීන යුවතියෝද බෙර පදයට පාද තැබුහ.

මෙරට දේශීය කර්මාන්ත පිළිබඳ  දැනුමක්ද ලැබු චීන යුවතියෝ මැටි වළං කර්මාන්තය පිළිබඳව අත් දකීම් ලැබුවේ දැඩි ඕනෑකමිනි.

 2 3 4 DSCF8190 DSCF8192 DSCF8204 DSCF8205 DSCF8206 DSCF8207 DSCF8210 DSCF8212 DSCF8214 DSCF8216 DSCF8218 DSCF8220 DSCF8252 DSCF8258 DSCF8320 DSCF8326 DSCF8327 DSCF8329 DSCF8355