චීන ජනාධිපති ෂී ජින්පින් තජිකිස්ථානය, මාලදිවයින, ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ අට දින සංචාරය ලබන 12 වැනිදා අරඹයි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ ඔහු දෙදිනක්ම සාකච්ඡා කිරීමට නියමිතය. චීන නායකයා ඉන්දියාවට යන මුල් වතාව මෙයයි. ශ්‍රී ලංකාවේදී ඔහු දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකටද අත්සන් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ බලවත් රටවල නායකයන් අසාර්ථක රටවලට එන්නේ නැත .චීනය හා ජපානය අපේ රටේ ප්‍රතිපත්ති හා දියුණුවට දක්වන ලැදිකම මින් පැහැදිලිය. අපේ රටේ මිනිස්සුන්ට මෙවායේ වටිනාකම පෙන්නේ නැත .මින් රටට ලැබෙන ප්‍රතිලාබ ඉතා ඉහලය . (ස)
චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගන්න නිදහස් වෙළද ගිවිසුම මෙරටට ලැබුණ ඉතා වැදගත් අවස්ථාවක් (නදී)
බලවතුන්ගේ පැමිණීම අපේ රටට වඩාත් කාලෝචිතයි. (ස)
ආයිත් නොරොච්චෝලේ වගේ එකක් හදන්න ගිවිසුම් අත්සන් කරන්නද? චිනේ උන් එන්නේ හොදකට නෙමෙයි. මේ ආණ්ඩුව මේ රට චීනෙට විකුණලා දාන්නද හදන්නේ? (නදී)
චීනය සත වර්ෂ ගණනාවක සිටම ලංකාවට උදව්කරන අතර ,යුද්ධය වෙලාවේ පහසු මිලකට,ණයට අවශ්‍ය උපකරණ සැපයු චීනය අමතක නොකළ යුතුයි.නොරොච්චෝලේ කොන්ත්‍රාත් සමාගමේ වැරද්දක් මිස චීන රජයේ වැරැද්දක් නොවේ !
චීනය සත වර්ෂ ගණනාවක සිටම ලංකාවට උදව්කරන අතර යුද්ධය වෙලාවේ පහසු මිලකට, ණයට අවශ්‍ය උපකරණ සැපයු චීනය අමතක නොකළ යුතුයි. නොරොච්චෝලේ කොන්ත්‍රාත් සමාගමේ වැරද්දක් මිස චීන රජයේ වැරැද්දක් නොවේ (නදී)