IMG-LOGO

චීන තානාපති - විදෙස් ඇමැති හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද [21] පැවැත්විණ.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ උද්ගතවෙමින් පවතින තත්ත්වය පිළිබඳ චීන තානාපති කාර්යාලය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව පැවැසූ අතර හැකි සෑම ආකාරයකින්ම චීන රජය ශ්‍රී ලංකාව වෙත සහාය ලබා දෙන බව චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා සහතික විය.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිතායතනය සහල් ටොන් 5000 ක්, ඖෂධ,නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනිකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව චීන යුවාන් මිලියන 200 හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වූ බවත් තවද චීනයේ යුනාන් පළාත ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 1.5 ක් වටිනා ආහාර පැකේජයක් පරිත්‍යාග කරන බව චීන තානාපති චී චැන්ග්හොන්ග් මහතා පැවසුවේය.

විමුක්ති එස් රුද්‍රිගු



අදහස් (2)

චීන තානාපති - විදෙස් ඇමැති හමුවක්

chandima Thursday, 21 April 2022 10:27 PM

වැඩේ අප්සට් වගේ, කෑමබීම, බේත් හේත් දෙනවා කිව්වට කෑෂ් දීලා නැහැ. දැන් මොකද කරන්නේ?

:       0       0

Prabha Thursday, 21 April 2022 11:10 PM

හපොයි අපි වැටුණු තැනක්... හිඟාකෑම සතුටට කරුණක් වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 234 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 758 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1179 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site