
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය ශ්‍රී ලංකාවට ලබා දුන් චීන යුවාන් මිලියන 500ක හදිසි මානුෂීය සහාය යටතේ යුවාන් මිලියන 12.5 ක් වටිනා ඖෂධ තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක් අද (23) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර් යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
රුපියල් බිලියන 5ක් වටිනා තවත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ඉදිරි මාසවලදී දිවයින පුරා රෝහල් සහ රෝගීන් වෙත භාර දීමට නියමිත බව චීන තානාපති කාර් යාලය පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ඖෂධ ආධාර තොගය මෙරටට
Asela Friday, 23 September 2022 06:07 PM
ලෝකයේ ඇත්තම හිඟන්නන්...