මහින්දෝදය විද්‍යාගාර දහස ඉදි කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඊයේ (05) අල්ලස් කොමිසමට ගොනු කළ පැමිණිල්ල හැකි ඉක්මණින් විභාග කරන්නැයි හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද (06) අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළේය.
ගුණවර්ධන මහතා වගඋත්තරකරුවකු කරමින් ජයසිංහ මහතා ඊයේ (06) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
තමා අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කාලයේ නිල වාහන භාවිතා කර නැතැයි ද, දරුවන් නිල සංචාර සඳහා කැඳවාගෙන ගොස් නැතැයි ද හිටපු ඇමැති කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේව දඩුවම් අනිවාර්යි. දැක්කනේ රජවරු උස්සල පොළොවේ ගහපු හැටි (නදී)
වැරදි කර ඇත්නම් මේ වාගේ දඬුවම් කරන්න ඕනෑමයි. මම හිතාගෙන හිටියේ දේව දඬුවම් ලැබිලා හරි අනිවාර්යයෙන්ම මෙවැනි දේවල් වලට විපාක විඳින්න ලැබේවි කියලාම තමයි. (නි)
වැඩක් කරනවා කියන්නේ පරණ කුණු අදින එක නෙමෙයි. (නදී)
මුහුණේ හැටියට නම් හොඳටම තරහා ගිහින් වගෙයි! (නි)
චූදිතයාටත් නිදොස්බව පැවසීමට මානව හිමිකමක් තිබේ (නි)
වැරද කරලා තියෙනවා නම් ඒවා හොයන එක කුණු ඇදීමක් නොවෙයි. පූර්වාදර්ශයක් සැපයීමට වැරදරුවන් ඇල්ලිය යුතුයි.(හේ)