කිරිවත්තුඩුව ගල්කන්දේ ඥාති දියණියක හා සුළු මව නින්දෙන් ඇහැරවා මුහුණු හා අත්පා බැඳ රුපියල් ලක්ෂ 5ක රන්බඩුද රෙදි මැසීමට ගන්නා වටිනා නූල් තොගයක් ද සොරකම් කරගෙන ඇතැයි පොලිසිය කියයි.
පස් දෙනකු මෙම කොල්ලයට පැමිණ ඇති බවත් එම පස් දෙනාගෙන් එක් අයකුගේ හැඩරුව චිත්‍රයට නගා ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැටි නම් ටිකක් දැකලා පුරුදුයි වගේ (නි)
අනේ මන්දා කවුරු වගේද කියලා? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)