ත්‍රපටකරණය සම්බන්ධයෙන් ආශාවක් අවබෝධයක් තියෙන පිරිසට පුදුම සිතෙන විදියේ තාක්ෂණික කාරණාවක් තමයි මේ ගෙන එන්නේ. ස්ටොප් මෝෂන් තාක්ෂණය භාවිතයෙන් සිද්ධ කරන නිෂ්පාදනයක තාක්ෂණික භාවිතාව පෙන්වන්නට මේ ඉදිරිපත් කරන ටයිම් ලැප්ස් වීඩියෝව එහි තාක්ෂණය කොතෙක් දුරට විහිදී ඇද්දැයි සේම එය නිර්මාණයක් ගුණාත්මක භාවය කොතෙක් ඉහළ නංවනවාද යන්න පෙන්වයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd